කඩුවෙල පාලම යට තිබී මළ සිරුරක් හමුවෙයි

Image
  ඇඟේ ගල් ගැටගසා වතුර දමා තිබූ මළ සිරුරක් කැළණි ගඟේ කඩුවෙල පාලම යට තිබී සොයාගෙන ඇත. අදාළ මළ සිරුරේ ඉනෙහි, ගල් පිරවූ කලිසමක් ගැටගසා තිබූ බව කඩුවෙල පොලීසිය පැවසීය. දින හතරකට පමණ පෙර මෙම පුද්ගලයා මියගොස් ඇති බවට සැකකරන අතර, මළ සිරුර ගොඩට ගන්නා විටත් දැඩි ලෙස නරක් වී ඇත. මළ සිරුරේ යට ඇඳුම පමණක් තිබී ඇති අතර, එම පුද්ගලයා ඇද සිට කලිසම බවට සැකකල හැකි කලිසමක ගල් පුරවා දෙකෙළවර ගැට ගසා ඉනෙහි ගැටගසා තිබී ඇත. නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින්  සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

කාසියේ වාසිය ඉන්දියාවට

 



ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර අද (28) පැවැත්වෙයි.

එහිදී කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් වූ අතර ඔවුන් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.

Direct Link — otieu.com/4/9946111

Open or preview this link

Target: https://otieu.com/4/9946111

https://otieu.com/4/9946111

If the site blocks embedding, the preview may be blank or show an error. Use "Open in new tab" to view directly.

Quick actions

You can copy the URL, open it here, open in a new tab, or open externally from your device.

Generated:
Simple link helper • Save this file and open in any browser.

Popular posts from this blog

බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට

කඩුවෙල පාලම යට තිබී මළ සිරුරක් හමුවෙයි